එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව;
අළුත් ආසාදිතයන් 866 ක් ඊයේ වාර්තා වේ.
එක් දිනක් තුළ හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ. ඊයේ දිනයේ දී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 866 කි.
මෙම ආසාදිතයන්ගෙන් 865 ක් ම, මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ බව සෞඛ්‍ය අංශ පවසයි.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3495 කි.