එක්සත් රාජධානියේ සිට එන ගුවන් යානා ලංකාවට ඇතුළුවීම හෙට සිට තහනම්.

0
291
- Advertisement -

එක්සත් රාජධානියේ සිට එන ගුවන් යානා
ලංකාවට ඇතුළුවීම හෙට සිට තහනම්.

එක්සත් රාජධානියේ සිට එන ගුවන් යානා, මෙරටට ඇතුළු වීම තහනම් කර ඇති බව, සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

එක්සත් රාජධානිය තුළ කොරෝනා වෛරසයේ නව ප‍්‍රබේධයක් ව්‍යාප්තවීම ආරම්භ වී ඇති අතර, එම නව ප‍්‍රබේධයේ බෝ වීමේ හැකියාව කලින් හදුනාගෙන තිබුණු කොරෝනා වෛරසයට වඩා 70% ගුණයකින් බලවත් බව පැවසේ.

මේ වන විටත්, ලෝකයේ තවත් රටවල් රැුසක් මෙම තත්ත්වය මත එක්සත් රාජධානිය සමග ගුවන් ගමන් ගමන් නවතා දමා තිබේ.