එක්සත් රාජධානියේ කොරෝනා මරණ 50,000 සීමාව පසු කරයි.

0
87
- Advertisement -
Share
5 / 100

එක්සත් රාජධානියේ කොරෝනා මරණ
50,000 සීමාව පසු කරයි.


කොරෝනා ආසාදිතයන් පනස් දහසකට වඩා වැඩියෙන් මරණයට පත් වූ පළමු යුරෝපීය රාජ්‍ය බව එක්සත් රාජධානිය පත්ව තිබේ.

ඊයේ දිනයේ දී වාර්තා වූ මරණ 595 ත් සමග, මෙතෙක් එරට තුළ මිය ගිය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,365 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර පස්වන ස්ථානයේ එක්සත් රාජධානිය පසුවේ. පළමු තැන ඇමරිකාවට හිමිවන දෙවන තැන බ‍්‍රසීලයටත්, තුවන තැන ඉන්දියාවටත්, සිව්වන තැන මෙක්සිකෝවටත් හිමි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =