එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ කමිටුව ලංකාවට එයි.

0
549
- Advertisement -

ජගත් සංවිධානයේ ”වධහිංසා වැළැක්වීමේ අනුකමිටුව” අද දිවයිනට පැමිණෙයි. නියෝජිතයන් සිව් දෙනෙකුගෙන් යුත් වධහිංසා වැළැක්වීමේ කමිටුව ලංකාවට පැමිණෙන පළමු වතාව මෙයයි. ඔවුන් අද සිට එළැඹෙන 12 වන දා දක්වා ලංකාවේ රැුදී සිටින අතර මේ කාලය තුළ දී ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන මුණ ගැසීමට නියමිත ය. එමෙන්ම අදාල කමිටුව, වධහිංසාවන්ට ගොදුරු වූවන් සහ වධහිංසාවන්ට ගොදුරු වීමෙන් ආරක්ෂා වීම වළක්වා ඇති පුද්ගලයන් ද මුණ ගැසීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + nine =