එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ජනාධිපතිගේ ඔත්තුකාරයෝ

0
444
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡුාවල තොරතුරු සියල්ල සැණෙකින් ජනාධිපතිවරයා වෙත වාර්තා වීම එම පක්ෂය ගන්නා තීරණවලට සහ ඒවා කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි බරපතල ලෙස බලපා තිබේ. විශේෂයෙන් ජනාධිපතිවරයා සමග පවත්වන කැබිනට් රැුස්වීමට පෙර, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරු පවත්වන රැුස්වීමේ තොරතුරු මෙන්ම එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේ තොරතුරුද, කඩිනමින් ජනාධිපතිවරයා වෙත වාර්තා වන බව පැවසේ. මේ පිළිබඳව සති අග රාවය පුවත්පත වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 15 =