එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගෙන් ජනාධිපති ගෝඨාභයට ආරාධනාවක්…!

0
577
- Advertisement -
Share

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වන, ෂේක් මොහොමඞ් බින් සායිඞ් කුමාරයා, ඔවුන්ගේ දේශයේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මෙම ආරාධනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =