එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප‍්‍රතිකාරයක් සොයා ගනී. අත්හදා බැලූ රෝගීන් 73 දෙනාම සම්පූර්ණයෙන්ම සුව වේ.

0
27668
- Advertisement -
Share

කෝවිඞ් 19 සදහා, මෙතෙක් සොයා ගන්නා ලද සාර්ථකම ප‍්‍රතිකාරය තමන් විසින් සොයාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

අබුඩාබියේ ස්ටෙම්ස් සෙල්ස් සෙන්ටර්ස් නම් ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර තිබෙන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ, ඔවුන්ගේ සොයා ගැනීම සදහා පේටන්ට් බලපත‍්‍රය මේ වන විටත් අදාල සමාගමට ලබා දී ඇති බවයි.

කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයන් 73 දෙනෙකු සම්බන්ධකරගෙන, ඔවුන්, මෙම ප‍්‍රතිකාරය අත්හදා බලා ඇති අතර රෝගීන් සියළු දෙනාම සම්පූර්ණ වශයෙන්ම සුව වී ඇති බව ද තහවුරු කරයි.

මේ සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජයයේ විදේශ කටයුතු ඇමතිතුමිය ඇයගේ ට්වීටර් ගිණුමේ තබා ඇති සහටනකි මෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + ten =