“එක්වරක් භාවිතා කර ඉවත දමන
පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන
ජනවාරි 01 සිට තහනම් කරනවා.”
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ
පරිසරයට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින්, එක්වරක් භාවිතා කර ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන එළැඹෙන වසරේ ජනවාරි මාසයේ පළමුවැනි දා සිට තහනම් කිරීමට තීරණය කර ඇති අග්රාමාත්ය මහින්ද රාජපකෂ මහතා පවසයි.
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කර සිටියේ ය.