“එක්නැලිගොඩගේ සහ තාජුඞීන්ගේ නඩුවලට අදාල වාර්තා ළග තබා ගත්තේ ඇයි..?” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රංජන්ගෙන් අසයි.

0
566
- Advertisement -

තාජුඞීන් ඝාතනය සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාල අධිකරණයේ විභාගවන නඩුවල බී වාර්තා, තමන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊයේ දිනයේ දී, හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්නකර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 12 =