උසස් ‌‌පෙළ ප්‍රතිපල අද නිකුත් කිරීමට නියමිතයි

0
437
- Advertisement -

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල  අද නිකුත් කිරීමට නියමිතව තිබේ. 

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ  එම ප‍්‍රතිපල පළමුව අන්තර්ජාලය වෙත නිකුත් කෙරෙන බවයි.

මෙවර උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා මධ්‍යස්ථාන 2,678 කදි පැවැත්වුණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 14 =