උසස් පෙළ සමත් සෑම දරුවෙක්ටම උසස් අධ්‍යාපන වරම මේ අවුරුද්දේ සිට නෙවෙයිලූ..!

0
203
- Advertisement -
Share

උසස් පෙළ සමත්වන සෑම දරුවෙක්ට උසස් අධ්‍යාපන වරම් ලබා දෙන බව,
වත්මන් රජයේ එක ප‍්‍රධාන පොරොන්දුවකි.

මේ පිළිබදව ඊයේ පැවති ”නාඩිය” වැඩ සටහනට සහභාගී වූ පාසල් ශිෂ්‍යයෙකු උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ ය.

එහිදී ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පවසා සිටියේ, උසස් පෙළ සමත් සෑම දරුවෙක්ටම උසස් අධ්‍යාපන වරම් ලබා දීම මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන නමුත්, එය මේ වසරේ සිට කි‍්‍රයාත්මක කරන්නට පුළුවන් වේදැයි තමන්ට සැක සහිත බවයි. මැතිවරණ ප‍්‍රකාශය වසර පහක් සදහා සකස් කර ඇති එකක් බව ද මන්ත‍්‍රීවරයා මතක් කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + fifteen =