උවිදු විජේවීර; පොහොට්ටු පක්ෂයෙන් – ගම්පහෙන්

0
886
- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාර්තෘ රෝහණ විජේවීර සහෝදරයාගේ පුත් උවිදු විජේවීර මෙවර මහ මැතිවරණය සදහා පොහොට්ටුව ලකුණෙන්, ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් තරග වදින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 11 =