උමාඔය ව්‍යාපෘතිය අවසන් කිරීමට ආ ඉරාන ජාතිකයන් 85 න් 04 දෙනෙකුට කොරෝනා.

0
405
- Advertisement -
Share

උමාඔය ව්‍යාපෘතිය අවසන් කිරීමට ආ ඉරාන ජාතිකයන් 85 න් 04 දෙනෙකුට කොරෝනා.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සදහා පසුගිය දා මෙරටට පැමිණි ඉරාන ජාතිකී කාර්මික ශිල්පීන් අසූ පස් දෙනාගෙන් හතර දෙනෙකුට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලින් 95% ක් ම මේ වන විට අවසන් ව ඇති අතර, ඉතිරි වී තිබෙන වැඩ කටයුතු දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරිමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 15 =