උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවා ඇති
පළාත් සහ දිස්ත්‍රික්ක මොනවා ද..?
මධ්‍යම, නැගෙනහිර සහ වයඹ පළාත තුළ, නැවත දැනුම් දෙන තුරු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
ඊට අමරතව, කොළඹ, ගම්පහ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ ද උපකාරක පන්ති නොපැවැත් වේ.