උද්ඝෝෂණ රැල්ල දරුණුයි..! තවත් දෙදෙනෙක් මිය යයි.

0
1260
- Advertisement -

ජෝර්ජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහිව, චිකාගෝ නුවරට ආසන්න, සිසෝරෝ හී පැවති උද්ඝෝෂණයේ දී උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මරණ සිදුව ඇත්තේ කෙසේද යන්න තවමත් තහවුරු වී නැත.

අදාල උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයන් හැට දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + fourteen =