උදයංග වීරතුංග තවදුරටත් රිමාන්ඩ්

0
445
- Advertisement -

ආන්දෝලනාත්මක මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, රුසියාවේ හිටපු තානාපති, උදයංග වීරතුංග, මාර්තු මාසයේ 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස, කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් නියෝග කර තිබේ.

ඒ අදාල නඩුව අද කැද වූ අවස්ථාවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + one =