උදයංග වීරතුංග අද අධිකරණය හමුවට.

0
339
- Advertisement -

පසුගිය සිකුරාදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග, අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමි ත ය.

මිග් යානා ගනුදෙනුව හරහා අයතා ලෙස විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බව, ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =