උතුරු කොළඹ අහඹු පරීක්ෂණවලින් 25% ක් පොසිටිව්.
උතුරු කොළඹට අයත් ප්‍රදේශ කිහිපයක, ඊයේ දිනයේ දී අහඹු ලෙස කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 348 කින්, 98 කම වාර්තා පොසිටිව් වී ඇති බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, රුවන් විජයමුණි මහතා පවසයි.