උතුරු කොරියාව, නිරෝධායනයට ලක් කළ 4000 ක් අද මුදාහරියි.

0
562
- Advertisement -

නිරෝධායනයට ලක් කළ දහස් සංඛ්‍යාත පිරිසක් මුදා හැරිය බව, උතුරු කොරියානු රජය වාර්තා කරයි. ඒ නමුත්, විදේශිකයන් තිදෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රදවාගෙන සිටින බවද පැවසේ.

උතුරු කොරියාව තුළ වෛරසය ආසාදනය වූ කොපමණ පිරිසක් සිටිනවාද යන්න, එරට රජය මෙතෙක් නිළ වශයෙන් ප‍්‍රකාශ කර නැත.

නිරෝධායනයට ලක් කළ පිරිසෙන් හාර දහසක් අද දිනයේ මුදා හැර ඇති අතර, ඒ අනුව්, මේ දක්වා මුදාහැර ඇති මුළු ගණන අට දහස ඉක්මවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =