උතුරු කොරියාවේදී අතුරුදන් වූ ඕස්ටේ‍්‍රලියානුවා නිදහස්…!

0
429
- Advertisement -
Share

සතියක පමණ කාලයක සිට, උතුරු කොරියාවේ දී අතුරුදන් වූ බවට සැලකූ ඇලෙක් සිග්ලේ නම් තරුණයා, උතුරු කොරියානු රජය විසින් මුදා හැර ඇති බව, ඕස්ටේ‍්‍රිලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි. මීට පෙර ඇමරිකානු ජාතික තරුණයෙකු උතුරු කොරියානු රැුදවුම්භාරයේ මාස 17 ක කාලයක් තබාගෙන පසුව නිදහස් කර තිබූ අතර, නිදහස ලැබූ අදාල තරුණයා නොබෝ දිනකින්ම ජීවිතක්ෂයට පත් වී තිබුණි. එකී ඇමරිකානු ජාතික තරුණයා, කොරියානු රැුදවුම් භාරයේ සිටියදී දරුණු වද බන්ධනයන්ට ලක්ව ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. කෙසේ වෙතත්, මුදාහැර තිබෙන ඕස්ටේ‍්‍රලියානු ජාතික තරුණයාගේ තත්ත්වය යහපත් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + six =