උත්සව සමයේ බීලා වාහන එළෙව්වොත් වැඩ වරදී.

0
473
- Advertisement -
Share

පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බිමත් රියැදුරන් අත් අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි. මෙම මෙහෙයුම හෙට (11) සිට එළැඹෙන 20 වෙනිදා දක්වා කි‍්‍රයාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =