ඊ.පී.ඩී.පී. සංවිධානයේ සහයත් ගෝඨාභයට.

0
400
- Advertisement -
Share

මෙවර ජනාධිපතිවරණයේදී ඊ.පී.ඩී.පී.සංවිධානය සහය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව එම පක්ෂයේ නායක ඩගල්ස් දේවානන්දා යාපනයේදී පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය පක්ෂ කාර්යාලය මූලික කරගෙන පැවති දේශපාලන වැඩ සටහන් වලට ඩග්ලස් දේවානන්ද මහතා සහභාගී වූ අතර ඒ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

මේ වන විට ඩග්ලස් දේවානන්දා මහතා ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රගණය වෙණුවෙන් යාපනයේ සිදුවෙමින් පවතින විවිධ වැඩ සටහන්වලටද සහභාගී වෙමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 3 =