ඊළඟ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්මයි…!

0
599
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම රාජපක්ෂ කෙනෙකු බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත‍්‍රීවරයා පවසයි. කිසිසේතම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සඳහා පොදු ජප පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නොලැබෙන බවද ඒ මහතා පවසයි. මාතලේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + twenty =