ඊළඟට හේමසිරි සහ පූජිත

0
599
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සිද්ධ වන අවස්ථාවේ ආරක්ෂක ලේක්ම ලෙස කටයුතු කළ හේමසිරි ප‍්‍රනාන්දු සහ එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත ජයසුන්දර යන අය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවීමේ සූදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අය සොයා ගැනීමේ අරමුණෙන් මෙම තේරීම් කාරක සභාව පත් කර තිබේ.