ඊශ‍්‍රායලය සහ පලස්තීනය ගැටුම් අත්හිටුවයි..!

0
461
- Advertisement -

ඊශ‍්‍රායලය සහ පලස්තීනය
ගැටුම් අත්හිටුවයි..!

දින එකොළහක් පුරා පැවති සටන් අවසන් කරමින්, ඊශ‍්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට සිය එකගතාවය පළ කර තිබේ.

දෙපාර්ශ්වය අතර ගැටුමෙන් දරුවන් සහ කාන්තාවන් ඇතුළුව පුද්ගලයන් 240 දෙනෙකු මියගොස් තිබුණි.

මියගොස් සිටි පිරිසෙන් වැඩිදෙනෙකු පලස්තීන ජාතිකයන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 10 =