ඊශ‍්‍රායලය ප‍්‍රහාර නොනවත්වයි. පලස්තීන ජාතිකයන් 113 ක් මිය යයි. 31 දෙනෙක් දරුවන්.

0
712
- Advertisement -

ඊශ‍්‍රායලය ප‍්‍රහාර නොනවත්වයි.
පලස්තීන ජාතිකයන් 113 ක් මිය යයි.
31 දෙනෙක් දරුවන්.

සටන් නවත්වන ලෙස ජාත්‍යන්තර ප‍්‍රජාව ඉල්ලා තිබිය දී ත්, ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප‍්‍රහාර අඛණ්ඩව සිදු කරමින් සිටින බව විදෙස් පුවත් වාර්තා කරයි.

ඊශ‍්‍රායලය විසින් එල්ල කර තිබෙන බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයන් 113 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 31 දෙනෙකුම දරුවන් ය.

පලස්තීනය විසින් එල්ල කරන ලද ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් ඊශ‍්‍රායල ජාතිකයන් 06 දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර, ඊශ‍්‍රායලය තුළ ජීවත් වන පලස්තීන ජාතිකයන් සහ යුදෙව්වන් අතර ගැටුම් උග‍්‍ර වී ඇති බවටද වාර්තා පල වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =