ඊශ‍්‍රායලයේ චීන තානාපති හදිසියේම මිය යයි. මරණයට හේතුව මෙතෙක තහවුරු වී නැත

0
682
- Advertisement -

ඊශ‍්‍රායලයේ චීන තානාපති, ඩූ-වෙයි, ඊශ‍්‍රාලයේ අගනුවර වන ටෙල්අවීව් හී පිහිටි ඔහුගේ නිල නිවස තුළ දී ම මියගොස් ඇති බව වාර්තා වේ.

58 හැවිරිදි ඩූවෙයි, ඔහුගේ නිදන ඇද මතම මියගොස් සිටියදී හමුවී ඇති අතර, මරණයට හේතුව මෙතෙක් හෙළිදරව් වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =