ඊයේ සහ පෙරේදා බස්නාහිර පලාතෙන් එළියට ගිය අය ඉන්න තැන්වලම දින 14 ක අනිවාර්ය නිරෝදායනයට යොමු කරයි.
ඊයේ සහ පෙරේදා, එනම් 29 වන දා සහ 30 වන දා යන දිනවල, බස්නාහිර පළාතෙන් පිටව ගිය, ඔවුන් මේ වන විට සිටින් ස්ථානවලම දින දා හතරක අනිවාර්ය ස්වයං නිරෝධායානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා පවසයි.
අනුවන ක්‍රියාවක් සාදාරනි කොරන්න තර්ජනය එපා මහත්තයෝ !