ඊයේ සහ අද කොරෝන මරණ දෙකක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ යයි.

0
264
- Advertisement -

ඊයේ සහ අද කොරෝන මරණ දෙකක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ සිදු වූ එක් මරණයක් සහ අද දිනයේ සිදුව ඇති තවත් මරණයක් පිළිබදව රජය නිළ වශයෙන් දැනුම් දී තිබේ. එම මරණ දෙකත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 15 =