ඊයේ රෑ මහින්ද සහ මෛත්‍රී හමුවෙති..!

0
1018
- Advertisement -

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව ඇති බව ට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය අතර ඊයේ පැවති සාකච්ඡා අවසන් වීමෙන් පසුව, දෙපාර්ශ්වයේම නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ, ඉදිරි සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම්, ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා අතර ඉක්මන් හමුවක් අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 11 =