“ඊයේ, පෙරටුගාමීන්ට සිදු කළ පහර දීම තරයේ හෙලා දකිනවා. වහාම විමර්ෂණයක් කරන්න.” නාමල් රාජපක්ෂ

0
883
- Advertisement -
Share

“ඊයේ, පෙරටුගාමීන්ට සිදු කළ පහර දීම තරයේ හෙලා දකිනවා. වහාම විමර්ෂණයක් කරන්න.” නාමල් රාජපක්ෂ

ඊයේ දිනයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණයට සිදු කළ පොලිස් පහර දීම තමන් තරයේ හෙලා දකින බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ, මෙම පහර දීම සම්බන්ධයෙන් වහාම විමර්ෂණයක් පැවැත් විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + ten =