ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ක්.

0
908
- Advertisement -

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 57 ක්.

ඊයේ දිනය තුළ දී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පනස් හත් දෙනෙකු හදුනාගෙන තිබේ.

ඉන් 13 දෙනෙක, කන්දකාඩු පුනරුත්තාපන කදවුරෙන් වාර්තා වී ඇති අතර,
ඔවුන්ගේ ඥාතීන් ද ඇතුළුව සමීප සම්බන්ධතා පවත්වා ඇති අය 30 දෙනෙකු හදුනාගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයන් දෙදෙනෙක් හමු වී තිබේ.
රාජාංගනයෙන් රෝගීන් පස් දෙනෙක් සහ හබරාදූව සහ ලංකාපුර යන ප්‍රදේශවලින් එක් පුද්ගලයා බැගින් හමු වී තිබේ.