ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2624 ක්.

0
222
- Advertisement -

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 2624 ක්.


කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 2624 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙන බව රජය නිළ වශයෙන් දැනුම් දෙයි.

එක් දිනක් තුළ ආසාදිතයන් 2500 සිමාව ඉක්මවා වාර්තා වූ දෙවන අවස්ථාව මෙයයි. පෙරේදා දිනයේ දී ආසාදිතයන් 2659 ක් වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 3 =