ඊයේ දිනයේ මරණ 23 ක් සහ ආසාදිතයන් 2568 ක් වාර්තා වේ.

0
220
- Advertisement -

ඊයේ දිනයේ මරණ 23 ක් සහ
ආසාදිතයන් 2568 ක් වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 23 ක් පිළිබදව රජය දැනුම් දී තිබේ. එම මරණ 23 ත් සමග, මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළ යයි.

මේ අතර, ඊයේ දිනයේ දී තවත් ආසාදිතයන් 2568 ක් හදුනාගෙන ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =