ඊයේ දිනයේ දී වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 03 ක්. දැනට මෙරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 90 ක්.
ඊයේ දිනයේ දී කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති බව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
මේ අනුව, මෙරටින් වාර්තාවන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.
