ඊයේ දිනයේ දී මරණ 46 ක් සහ අළුත් ආසාදිතයන් 2976 ක් වාර්තා වේ.

0
254
- Advertisement -

ඊයේ දිනයේ දී මරණ 46 ක් සහ
අළුත් ආසාදිතයන් 2976 ක් වාර්තා වේ.


කොරෝනා ආසාදනයෙන් සිදු වූ තවත් මරණ 46 ක් පිළිබදව රජය ඊයේ දිනයේ දී නිළ වශයෙන් තහවුරු කර තිබේ.

එම මරණ 46 ත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1742 දක්වා ඉහළ යයි.
එමෙන්ම ඊයේ දිනය තුළ අළුත් ආසාදිතයන් 2976 දෙනෙකු හදුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =