ඊයේ දිනයේ දී මරණ 29 ක් සහ ආසාදිතයන් 2325 ක් වාර්තා වේ.

0
294
- Advertisement -

ඊයේ දිනයේ දී මරණ 29 ක් සහ
ආසාදිතයන් 2325 ක් වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදු වූ තවත් 29 ක් පිළිබදව රජය ඊයේ දිනයේ දී නිල වශයෙන් දැනුම් දී තිබේ.

එම මරණ 29 ත් සමග මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1298 දක්වා ඉහළ යයි.
ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 2325 දෙනෙකු හදුනාගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =