ඊයේ දිනයේ දී මරණ 06 ක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 409 යි.

0
182
- Advertisement -

ඊයේ දිනයේ දී මරණ 06 ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 409 යි.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ හයක් පිළිබදව රජය ඊයේ දිනයේ දී නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 − 4 =