ඊයේ දිනයේ දී මරණ 03 යි. මුළු මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ යයි.

0
264
- Advertisement -

ඊයේ දිනයේ දී මරණ 03 යි.
මුළු මරණ සංඛ්‍යාව 433 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදු වූ මරණ තුනක් පිළිබදව, රජය ඊයේ දිනයේ දී නිවේදනය කර තිබේ.

ඒ අනුව, මෙතෙක්, කොරෝනා ආසාදනයෙන් මෙරට තුළ මිය ගිය මුළු ගණන 433 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − four =