ඊයේ දිනයේ දී මරණ 02 ක් වාර්තා වේ.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 588 යි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ දෙකක් පිළිබදව රජය ඊයේ දිනයේ දී නිළ වශයෙන් තහවුරු කර තිබේ.
එම මරණ දෙකත් සමග, මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 588 දක්වා ඉහළ යයි.
බිබිල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ අම්පාර මහඔය පදිංචි47 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ..