ඊයේ දිනයේ දී මරණ 46 ක් වාර්තා වේ.

0
305
- Advertisement -

ඊයේ දිනයේ දී මරණ 46 ක් වාර්තා වේ.


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 46 ක් පිළිබදව රජය නිළ වශයෙන් තහවුරු කර තිබේ.

මෙම මරණ 46 ත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1178 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + nineteen =