ඊයේ දිනයේ දී තවත් මරණ හතරක් වාර්තා වේ. මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ යයි.

0
298
- Advertisement -

ඊයේ දිනයේ දී තවත් මරණ හතරක් වාර්තා වේ.
මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ යයි.


කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබදව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඒ අනුව, කොරෝනා ආසාදනයෙන් මෙතෙක් සිදු වූ මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =