ඊයේ දිනයේ දී කොළඹින් පමණක් ආසාදිතයන් 159 ක් හදුනා ගනී.
ඊයේ දිනය තුළ දී, අළුතින් ආසාදිතයන් 351 දෙනෙකු හදුනාගෙන ඇති අතර, එම ආසාදිතයන් ගෙන් 159 දෙනෙකු ම හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයෙන් එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එයයි.