ඊයේ දිනයේ දී කොරෝනා මරණ 05 ක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 129 යි.
ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදානය වූවන් පස් දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මිය ගිය පස් දෙනාගෙන් තිදෙනෙකුම මියගොස් ඇත්තේ, රෝහල්ගතකර ප්‍රතිකාර ලබා දීම ආරම්භ කිරීමට පෙර ය.
ඊයේ සිදු වූ මරණ පහත් සම`ග,මෙතෙක් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ යයි.