ඊයේ දිනයේ දී කොරෝනා මරණ 03 ක් වාර්තා වේ. මුුළු මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ යයි.
ඊයේ දිනය තුළ කොරෝනා මරණ 3 ක් සිදුව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් මිය ගිය අය අතර වේ.
ඊයේ දිනයේ වාර්තා වූ මෙම මරණ තුනත් සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ යයි.