ඊයේ දිනයේ දී කොරෝනා මරණ දෙකක් වාර්තා වේ. මුළු මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළට.
ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ දෙකක් පිළිබදව වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ යයි.