ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 22 ක් වාර්තා වේ.

0
652
- Advertisement -
Share

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 22 ක් වාර්තා වේ.

ඊයේ දිනය තුළ, කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයන් විසි දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු සවුදි අරාබියේ සිට පැමිණි අය වූ අතර, තවත් හත් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයයි. ඊට අමතරව තවත් එක් ආසාදිතයෙන් කන්දකාඩු පොකුරෙන් වාර්තා විය.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2745 දක්වා ඉහළ ගොස් තිබේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගේ සංඛ්‍යාව 670 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =