ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 37 ක් වාර්තා වේ.

0
199
- Advertisement -

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 37 ක් වාර්තා වේ.

ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 37 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඔවුන් සියළු දෙනාම, විදෙස් රටවල සිට පැමිණ නිරෝදායනයට ලක් වෙමින් සිටි අයයි.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි 37 ක්, ඉන්දියාවේ සිට පැමිණි 3 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 2 ක් අළුතින් හදුනාගත් ආසාදිතයන් අතරට ඇතුළත් ය.

ඒ අනුව, මේ වන විට, කොරෝනා ආසාදිතයන් ලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 169 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − five =