ඊයේ දිනයේ දී ආසාදිතයන් 952 ක් සහ මරණ 03 ක් වාර්තා වේ.

0
357
- Advertisement -

ඊයේ දිනයේ දී ආසාදිතයන් 952 ක් සහ
මරණ 03 ක් වාර්තා වේ.


ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 952 ක් හදුනා ගනු ලැබූ බව රජය නිල වශයෙන් දන්වා සිටියි.

එමෙන්ම, ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙන කොරෝනා මරණ සංඛ්‍යාව 03 කි. එම මරණ තුනත් සමග මෙරට සමස්ත කොරෝනා මරන සංඛ්‍යාව 647 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 1 =