ඊයේ දිනයේ දී ආසාදිතයන් 635 දෙනෙකු හදුනා ගනී.
ඊයේ දිනය තුළ දී, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 635 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ.
මින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනි.
හබ්බන්තොට, යාපනය, බදුල්ල, නුවර එළිය යන දිස්ත්රික්ක වලින් එක් ආසාදිතයා බැගින් හමු වී තිබේ.